Sep 4, 2008

පිරිත් නූල

මේක ලියවුනේ නම් HR Class එකේදී. Raw Point එකකින් ඒ දිහා දැකපු වෙලාවක්.

5 comments:

Darshana said...

සිරා නිර්මානයක් ...

Madhuranga Rathnayake said...

පුදුම ලස්සන තීම් එකක් එක්ක පුදුම ලස්සන සිතිවිලි ටිකක්...............

Bo said...

ඇත්ත ! බුදු දහම තුලින් තේරුම් ගත හැකි යතාර්ථය පැහැදිලි කරත්, විශ්වාසය සහ ඇදහීම් ඔස්සේ බලෙන් ඔබ්බවාගත් දේ නිසා ඒ සියල්ල යටපත් වෙනවා.
බ්ලොග් පිටුව දැකීම සතුටක් මල්ලී දිගටම ලියන්න

malee_msg said...

Kalu malli mama Ek ekedi me gena kiyanna thiyana hemadeema kiuwane (mata hithunu dewal)amuthuwen kiyanna deyak ne...uba ithin amuthuma angle ekakin yatharthaya dakin ekane hmm hmm balagena palayanko

AJ said...

darshana >>
එල එලෝ.........ස්.....

pvgm >>
ලස්සන theme 1ක්.... ඔව්....
නිකමට ඔය පිරිත් නූල වෙනුවට A/L Class එකක Bio කරන Girl කෙනෙක්ව හිතන්න....

bo >>
බොහෝම ස්තූතියි බෝ අක්කේ...

haresh >>
සිරා......

ඔන්න Word Verification අයින් කලා... :D

malee >>
ඔව් බං..... බලාගෙනම යන්න ඕන මේ දවස් වල....