යථාර්ථය කියන්නේ සමාජය විසින් තීරණය කරන දෙයක්. ඒ සමාජයේ ඔබත් මමත් සාමාජිකයන්. ඉතින් උවමනාව තියෙනවානම් එකී යථාර්ථය ඔබටත් මටත් වෙනස් කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක් පමණයි.
සිරා නිර්මානයක් ...
පුදුම ලස්සන තීම් එකක් එක්ක පුදුම ලස්සන සිතිවිලි ටිකක්...............
ඇත්ත ! බුදු දහම තුලින් තේරුම් ගත හැකි යතාර්ථය පැහැදිලි කරත්, විශ්වාසය සහ ඇදහීම් ඔස්සේ බලෙන් ඔබ්බවාගත් දේ නිසා ඒ සියල්ල යටපත් වෙනවා. බ්ලොග් පිටුව දැකීම සතුටක් මල්ලී දිගටම ලියන්න
Kalu malli mama Ek ekedi me gena kiyanna thiyana hemadeema kiuwane (mata hithunu dewal)amuthuwen kiyanna deyak ne...uba ithin amuthuma angle ekakin yatharthaya dakin ekane hmm hmm balagena palayanko
darshana >>එල එලෝ.........ස්.....pvgm >>ලස්සන theme 1ක්.... ඔව්....නිකමට ඔය පිරිත් නූල වෙනුවට A/L Class එකක Bio කරන Girl කෙනෙක්ව හිතන්න....bo >>බොහෝම ස්තූතියි බෝ අක්කේ...haresh >>සිරා......ඔන්න Word Verification අයින් කලා... :Dmalee >>ඔව් බං..... බලාගෙනම යන්න ඕන මේ දවස් වල....
Post a Comment
5 comments:
සිරා නිර්මානයක් ...
පුදුම ලස්සන තීම් එකක් එක්ක පුදුම ලස්සන සිතිවිලි ටිකක්...............
ඇත්ත ! බුදු දහම තුලින් තේරුම් ගත හැකි යතාර්ථය පැහැදිලි කරත්, විශ්වාසය සහ ඇදහීම් ඔස්සේ බලෙන් ඔබ්බවාගත් දේ නිසා ඒ සියල්ල යටපත් වෙනවා.
බ්ලොග් පිටුව දැකීම සතුටක් මල්ලී දිගටම ලියන්න
Kalu malli mama Ek ekedi me gena kiyanna thiyana hemadeema kiuwane (mata hithunu dewal)amuthuwen kiyanna deyak ne...uba ithin amuthuma angle ekakin yatharthaya dakin ekane hmm hmm balagena palayanko
darshana >>
එල එලෝ.........ස්.....
pvgm >>
ලස්සන theme 1ක්.... ඔව්....
නිකමට ඔය පිරිත් නූල වෙනුවට A/L Class එකක Bio කරන Girl කෙනෙක්ව හිතන්න....
bo >>
බොහෝම ස්තූතියි බෝ අක්කේ...
haresh >>
සිරා......
ඔන්න Word Verification අයින් කලා... :D
malee >>
ඔව් බං..... බලාගෙනම යන්න ඕන මේ දවස් වල....
Post a Comment