Sep 30, 2008

වැටහේවී - Wetahevi

කූඹියා කිව්ව කථාවක් මතක් වෙනවා....

කවදාවත් නොලැබෙන දේවල් එක්ක enjoy කරන එක = ජීවිතය

--- non unicode ---

Koombiya Kiwwa katawak matak wenawa....

kawadawath nolabena deval ekka enjoy karana eka = jeewithaya






Sep 29, 2008

Jeewithaya - ජීවිතය

මේක "අවකාශේ" තිබ්බේ. පිංතූරයකට කවියක් ලියන්න. මට මේක දැක්කහම මතක් වුණේ මේ විදියට.

ටිකක් විතර ඔලුව රිදෙයි. තේරෙන්නේ නැත්නම් අතැරලා දාන්න.

--- non unicode ---

meka "awakashe" tibbe. pintoorayakata kaviyak liyanna. mata meka dekkahama matak une me widiyata...

tikak witara oluwa ridei. terenne nattam atarala danna.....


Sep 25, 2008

තුන් මිතුරු

මේ කවිය නම් ලිව්වේ English කවියක් බලලා. "Doly" ඒක translate කරන්න කියලා ඉල්ලලා තිබ්බා. ඉතින් ඒකට කරපු සත්කාරය තමයි ඒ.

පලි . Doly ව හම්බවුණේ එලකිරි එකෙන්.

මෙන්න ඒ කවි දෙකම.......




Sep 24, 2008

අහස් කුසින් කඩා හැලෙන මල් - Ahas Kusin Kada Halena Mal


ම්ම්ම්.... මේක ලිව්වේ මගේ “යෙහෙලියකගේ යෙහෙලියක්ට”, එයාගේ උපන්දින සුභ පැතුම විදියට.....

මේකෙදි මම Graphic එකට අරන් තියෙන්නේ සකුරා මලක්. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද සකුරා මල් පිපෙන්නේ අවුරුද්දේ එක කාලෙකට විතරක් නිසා....

දැන් කියන්නම් මේකේ තේරුම මොකක්ද කියලා...... ඒත් ඕන නෑ වගේ හිතෙනවා..... ඕගොල්ලන්ගේ විඳීමට එතකො*ට බාධාවක් වෙනවා..... ඉඟියක් දෙන්නම්.... කථා කරන්නේ ජීවිතය ගැන.....

බෙදාගන්න..........

----- non unicode -----

mmmm……… meka liwwe mage “yeheliyakage yeheliyakta”, eyage upandina suba pathuma widiyata…

mekedi mama graphic ekata aran tiyenne sakura malak. Ekatath hetuwak tiyenawa. Mokada sakura mal pipenne aurudde eka kalekata witarak nisa…..

dan kiyannam meke teruma mokakda kiyala……. Ath oni naa wage hitenawa…. Ogollange windeemata etakota badawak wenawa…. Ingiyak dennam….. kata karanne jeewitaya gena…..

Bedaganna…….


Sep 16, 2008

කඳුල - kandula


මේ කවිය ලියවුනේ අපේ ඩොසාගේ කවියක් කියෙව්වට පස්සේ......
මගේ අතින් ලියවුණ මම කැමතිම කවියක්......

ම්ම්ම්..... මේකෙනම් සැඟවුණු අරුත් නෑ..... කඳුල ගැන කෙලින්ම කථා කළා....

රස විඳින්න......

Me kaviya liyaune ape "dawsa"ge kaviyak kiyewwata passe....
mage athin liya una mama kematima kaviyak.....

mmmm.... meke nam senga unu aruth naa..... kandula gena kelinma kata kala....

Sep 15, 2008

නුඔව මගේ තුරුලේ හොවන්නේ කෝම - How can I hold you?


නුඔව මගේ තුරුලේ හොවන්නේ කෝම??

මේ කවිය තේරුම් ගන්න පොඩි ඉඟි ටිකක් දෙන්න කියලා බැලුවා. (වෙනදට නම් ඔහේ කවිය දානවා ඕගොල්ලන්ගේ View එකට බාධාවක් නොවෙන්න. ඒත් මම ඉස්සෙල්ලම කියලා ඉන්න හිතුවා මොකක්ද මේකෙන් කියවෙන්නේ කියලා)

01. දෙන්නට දෙන්නා දෙන්නා කොච්චර ආදරෙයි ද කියලා දැනගෙනත් විවිධ වූ හේතු නිසා එක්වෙන්නට බැරි කම....

02. වැඩ අධික කම නිසා තමන්ගේ නිදහස නැති කරගෙන සිටින පුද්ගලයෙක් පිළිබඳව....

03. ආසාවන් හිරකරගෙන මනසින් දුක් විඳීම.....

04. බුදු දහමට අනුව නිවන කරා යන්න ඉඩ අහුරගෙන සිටින ලෝබ, ද්වේෂ, මෝහ ගැන......

05. අහසින් මේ දැන් වතුර බිංදුවක් වැටෙටෙයි කියලා බලන් ඉන්න පොළව.....

06. දරුඵල නැති අම්මා කෙනෙක් පුංචි දරුවෙක් දැකලා එන සිතුවිල්ල

ම්ම්ම්......

ඕගොල්ලන්ට මේක තව තෙකෝණ වලින් බලන්න පුලුවන්ද කියලා බලන්න.....
(බෙදාගන්න අපිත් එක්ක ඔයාලගේ සිතුවිල්ලත්....)

මේක මම ලිව්වේ “අක්ෂර සෙනඟ + බූන්දි web launch එක ඉවර වෙලා වෑන් එකේ ගෙදර බලාගෙන යද්දි. මම මේක මොන Angle එකෙන්ද ලිව්වේ කියලා පස්සේ කියන්නම්......

Sep 12, 2008

Adata Hariyata Sathiyai - අදට හරියට සතියයි

ම්ම්ම්..... මම මේක ලියලා ගොඩක් කල්. ඒත් හරියන පිංතූරයක් හම්බවෙනකන් බලන් හිටියා. ඊයේ Office එකේ Frentho කෙනෙක්ගේ PC එකේ මේ Picture එක දැක්කා.
එකක් කියන්න ඕන. මේක
අති උත්තම බොළඳ දෙයක්. ඒත් ඉතින් මම ලිව්වා. (හිහ්.... හිහ්.....)

And මේක Personal Scenario එකක්.....


----- u n i c o d e nathi ayata -----

mmm..... meka liyala godak kal. eth hariyatana pinthoorayak hamba wenakan balan hitiya. eeye office eke frentho kenekge PC eke me picture eka dekka.

ekak kiyanna oni. meka ATHI UTTAMA BOLANDA deyak. eth itin mama liwwa (hehe.....)

And meka Personal Scenario ekak......


Sep 10, 2008

Poda Wessa - පොදවැස්ස

මේක ලියවුණේ සෙනසුරාදා. මම නාරාහෙන්පිට ඉඳලා බොරැල්ලට බස් එකේ එද්දි මම අඳුරන Couple එකක් දැකලා. (නංගි කෙනෙක්).
මාව දැකලා පණ බයේ ඒකි ගැහෙනවා දැක්කා මම මගේ Frentho ට මේ ගැන කියයි කියලා.

පොඩි එකී ඒකිගේ කොල්ලට තුරුල් වෙලා ඉන්න එක මම නැති කරන්න ඕන නෑනේ. (අපිට බූල් බල්ලෝ නෑ කියලා.)
වැස්සත් එක්ක ඉතින් ආපු idea එක Mobile එකේ කෙටුවා.
හොඳඳ බලන්න.



Sep 4, 2008

පිරිත් නූල

මේක ලියවුනේ නම් HR Class එකේදී. Raw Point එකකින් ඒ දිහා දැකපු වෙලාවක්.