Sep 30, 2008

වැටහේවී - Wetahevi

කූඹියා කිව්ව කථාවක් මතක් වෙනවා....

කවදාවත් නොලැබෙන දේවල් එක්ක enjoy කරන එක = ජීවිතය

--- non unicode ---

Koombiya Kiwwa katawak matak wenawa....

kawadawath nolabena deval ekka enjoy karana eka = jeewithaya






6 comments:

said...

ඇත්තම කියන්වනම් මේක මට තේරෙන්නෙ නැහැ. කවියක් වත් තේරුම් ගන්න තරමට මගේ බුද්ධිය තාම වර්ධනේ වෙල නැහැ වගේ. කමක් නැහැ මන් හිතන්නෙ කවි වලට සම්මාන දෙන තරඟයක විනිසුරු වෙන්න නම් මට සුදුසුකමක් තියෙනව කියල.

AJ said...

හරේෂ් >>
ඔවි බං... ඒ ගැන නම් කියලා වැඩක් නෑ

මරණය >>
හිහ් හිහ්... මෙහෙම කරපං... අපි අඩියක් ගහලා කථාකරමුද?

malee_msg said...

ගොඩක් වෙලාවට අපි ළග තියෙන ‍ගොඩක් ආදරණීය දේවල්...වටින දේවල් ගැන අපිට හැගීමක් ඇති වෙන්නේ අපිට ඒ දේ නැතිවෙලා ගියාම නේද? ‍ඒක තමයි මිනිස්සුන්ගේ හැටි....ලස්සන කවියක් කළුමල්ලි!

AJ said...

එල එල මලියෝ....

amal ishantha said...

මම නුඹේම විතරක් බව
නුඹට කවදා හරි වැටහේවි..


සත්තකින්ම.....

එය එසේම වේවි...........

AJ said...

ela ela amal........

bohoma stutieee