Sep 12, 2008

Adata Hariyata Sathiyai - අදට හරියට සතියයි

ම්ම්ම්..... මම මේක ලියලා ගොඩක් කල්. ඒත් හරියන පිංතූරයක් හම්බවෙනකන් බලන් හිටියා. ඊයේ Office එකේ Frentho කෙනෙක්ගේ PC එකේ මේ Picture එක දැක්කා.
එකක් කියන්න ඕන. මේක
අති උත්තම බොළඳ දෙයක්. ඒත් ඉතින් මම ලිව්වා. (හිහ්.... හිහ්.....)

And මේක Personal Scenario එකක්.....


----- u n i c o d e nathi ayata -----

mmm..... meka liyala godak kal. eth hariyatana pinthoorayak hamba wenakan balan hitiya. eeye office eke frentho kenekge PC eke me picture eka dekka.

ekak kiyanna oni. meka ATHI UTTAMA BOLANDA deyak. eth itin mama liwwa (hehe.....)

And meka Personal Scenario ekak......


4 comments:

නලින් (Boman) said...

නියමයි! කාලයේ බලපෑම අපි අත්දකින දේ වල විවිධත්වය අනුව අපිට වෙනස් වෙනස් විදිහට දැනෙන්නෙ.

මේ වගේම දෙයක් ගැන තවත් පැත්තක කවියක් සම්පතා ලියල තිබ්බ.

http://sampathwritesat.blogspot.com/2008/08/blog-post_29.html

AJ said...

හිටපන් ගිහින් බලලා එන්නම් සම්පතාගේ කවිය....

---------------

අම්මට හුඩු.... ඇ‍ඩෙනවා.....

malee_msg said...

හරිම ලස්සනයි කලුවෝ කවිය නම් මාර හැගීමක් ආවා හිතට....!!!!

AJ said...

malee >>
එල එලෝ.........ස්ස්ස්ස්........