දෙසැම්බර්
-
ඕන් ආයෙත් මගේ ප්‍රියතම මාසය උදාවෙලා. දෙසැම්බර් කියන්නේ ඉතින් මන් වැඩිපුරම
බොන මාසය. ඉතින් කාලෙකට කලින් ලංකාවෙන් ගිය මගේ මචං ඕන් තව දවස් දෙක තුනකින්
ආයි එනව...
9 hours ago
යථාර්ථය කියන්නේ සමාජය විසින් තීරණය කරන දෙයක්. ඒ සමාජයේ ඔබත් මමත් සාමාජිකයන්. ඉතින් උවමනාව තියෙනවානම් එකී යථාර්ථය ඔබටත් මටත් වෙනස් කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක් පමණයි.