Aug 15, 2008

කොම්පඤ්ඤ වීදියේ රේල් පාර ළඟ

මේත ලියන්න ටිතත් පරක්කු කලෙත් පොඩි පොඩි හේතු නිසා....
බෙදාගන්න......



2 comments:

නිලන්ත පියසිරි said...

අනවසර පැලපදියන් එළව දැමීම ගැන, මේ ඉදිරිපත් කෙරෙන රූප,කවි කතන්දර හරිම සංවේදී යි. ඇසට කඳුලක් නො ගෙනාවොත් පුදුමයි. නමුත් වරද කවුරුන් අතද? මා නම් දකින්නේ මොවුන් මෙවැනි තැන්හි අනවසරයෙන් පදිංචි වන දටු කල, ඒ අවස්ථාවේදීම ඉවත් නො කිරීමයි වරද? මුතුරාජවෙල අද්දර කෙතරම් අනවසර පැලපදියන් වේද? කෙදිනක මුත් ඔවුන් ඉවත් කිරීමේදීත් මෙපැණයට මුහුණ දෙනු නියතයි. කෙසේ වෙතුඳු කෙදිනක හෝ නීතිය නොතැකූවෙකු වෙත් නම් ඔහු හෝ ඇය නිවැරදි කළ යුතු නොවෙද? ඉඩ තියෙන තැනක ගෙයක් අටවා ගන්නට මට නිදහසක් තිබිය යුතුද? පසු ගිය කල මුඩුක්කු වලින් ඉවත් කර සුදුසු වාසස්ථාන දුන් කීදෙනෙකු ඒවා විකුණා නැවත මුඩුක්කු අටවා ගෙන ඇතිද? අහිංසකයන්ට අනුකම්පා කළ යුතුමය. නමුත් අහිංසක වේශයට නම් අනුකම්පා නො කළ යුතුය. මෙවැනි මුඩුක්කු කෙතරම් අනාචාරයන්ට හා නීති විරෝධී වැඩ උදෙසා පියොදෙනවාදැයි බොහෝ දෙනා නොදනිති. කුඩා ලමයා ගේ කඳුලු බින්දු අපේත් කදුලු බිදු බවට සැක නැත. නමුත් වැරැද්ද කෙදිනක හෝ නිවැරදි කළ යුතුමය.

AJ said...

නිලන්ත,
කියලා තියෙන කථාවට මම 100% ක් එකඑඑකඟයි. මට ඇත්තටම ඕන වුණේ මේ දරුවගේ ඇස් දෙකින් මම දකින දේ එලියට දෙන්න. කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ කියලා කියනවනේ....

ඒත් පව් අර නොදරුවන්ගේ අනාගතය......