Aug 27, 2009

අරා ගේ ලීක් වුණ සඳ එළියෙන් පාරේ එල්ලෙන නියොන් බල්බ - Araa ge leak una handa eliyen paare ellena neon balba


කවිය ගැන පොඩි දේවල් ටිකක් කියන්නම්...

මේකේ මගේ කියලා කියන්න එක වචනයක්වත් නැහැ. ඔක්කොම අරවින්ද (අරා) ලියපු කෙටි කථාවක (ලීක් වුණ සඳ එළිය) වචන අරන් ලිව්වේ. මම කළේ තාලෙට ඒවා එහෙ මෙහෙ කරපු එක විතරයි. මේකට දාලා කරලා තියෙන පිංතූරේ පැරිස් (රුවි) ගත්තු එකක්.

ම්ම්ම්.... අනිත් කාරණේ තමයි මේ මගේ 100 කවිය....


--- non unicode ---


kaviya gena podi deval tikak kiyannam...

meke mage kiyala kiyanna eka wachanayakwath naha. okkoma aravinda (araa) liyapu keti katawaka (leak una handa eliya) wachana aran liwwe. mama kale thaleta eewa ehe mehe karapu eka witarai. mekata daala tiyena pintoore paris (Ruvi) gattuu ekak.

mmm... anith kaarane tamai me mage 100 kaviya....