Sep 29, 2008

Jeewithaya - ජීවිතය

මේක "අවකාශේ" තිබ්බේ. පිංතූරයකට කවියක් ලියන්න. මට මේක දැක්කහම මතක් වුණේ මේ විදියට.

ටිකක් විතර ඔලුව රිදෙයි. තේරෙන්නේ නැත්නම් අතැරලා දාන්න.

--- non unicode ---

meka "awakashe" tibbe. pintoorayakata kaviyak liyanna. mata meka dekkahama matak une me widiyata...

tikak witara oluwa ridei. terenne nattam atarala danna.....


5 comments:

malee_msg said...

මේ මාත් එකක් ලිව්වා ඒත් උඹේ එක දැක්කම මට මගේ කවිය ගැන දුක හිතුනා...උඹ මුළු ඡිවිතේම අකුරු හතරකටයි සුදු කොටුවකටයි ගොනු කරලා බං නියමයි !

DHAMZ said...

andenawa........api pana daagena liyana ewa meya akuru 4n liyala

නලින් (Boman) said...

හෙහ් හේ..මමත් දිග කවියක් කියල හිතල බලද්දි මෙන්න අකුරු හතරක්. මම එකපාරටම හිතුවා මොන මගුලක්ද කියල. පස්සෙ පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ කියවල බැලුවම හුගක් දේවල් ක්ලික් උනා. නියමයි.

සිතුවිල්ලක සිත්තම් said...

Thama thaman widina jeewithe kothanada thiyenne kiyala hithanna hoda rukulak..
Hethuwa kaviya dakina aya eka therum ganne thamange athdakeem ekka issellama..

AJ said...

මලී, dhamz, බෝමා >>

මේ දවස් වල මම ඔය මඟුල ගැන හිතනවා වැඩියි... බෝමා ගේ මේ පිංතූරේ දැක්කහමත් ඒ වගේ හිතුනා....

ගංගි >>

මටත් ඕන වෙලා තිබ්බේ අන්න ඒ දේ එලියට ගන්න