Sep 25, 2008

තුන් මිතුරු

මේ කවිය නම් ලිව්වේ English කවියක් බලලා. "Doly" ඒක translate කරන්න කියලා ඉල්ලලා තිබ්බා. ඉතින් ඒකට කරපු සත්කාරය තමයි ඒ.

පලි . Doly ව හම්බවුණේ එලකිරි එකෙන්.

මෙන්න ඒ කවි දෙකම.......




5 comments:

malee_msg said...

ඇත්තටම මේක හරි ලස්සන නිර්මාණ දෙකක් බං

AJ said...

එල එල.....

AJ said...

නැහැ බොල... ඒකේ කියලා තියෙන්නේ ඉර ඉන්නේ දවල්ට, සඳු ඉන්නේ රෑට ඒත් නුඹ ඉන්නවා හැමදාමෙ කියලා.... :D

නලින් (Boman) said...

ෂ! උඹ නියම රිද්මෙකට ඒ කවිය හරවලා තියනව. මරු මචන්.

G-Force said...

Man meka kalin dakapu weleth kiuwada manda..Eng ekata wada sinhala eka niyamai..:)