Sep 10, 2008

Poda Wessa - පොදවැස්ස

මේක ලියවුණේ සෙනසුරාදා. මම නාරාහෙන්පිට ඉඳලා බොරැල්ලට බස් එකේ එද්දි මම අඳුරන Couple එකක් දැකලා. (නංගි කෙනෙක්).
මාව දැකලා පණ බයේ ඒකි ගැහෙනවා දැක්කා මම මගේ Frentho ට මේ ගැන කියයි කියලා.

පොඩි එකී ඒකිගේ කොල්ලට තුරුල් වෙලා ඉන්න එක මම නැති කරන්න ඕන නෑනේ. (අපිට බූල් බල්ලෝ නෑ කියලා.)
වැස්සත් එක්ක ඉතින් ආපු idea එක Mobile එකේ කෙටුවා.
හොඳඳ බලන්න.



5 comments:

නලින් (Boman) said...

නියමයි මචන්.

මටත් ඔහොම අත්දැකීමකට මුහුණ දෙන්න උනා මීට කාලෙකට ඉස්සර නුගේගොඩ මෙට්රෝ ‍ෆිල්ම් හෝල් එකේදි.

හැබැයි ඒ වෙලේ මමත් පොද වැස්සකට තෙමි තෙමී හිටපු නිසා එච්චර ගානක් උනේ නැහැ.

AJ said...

haresh >>

ඇඩෙනවා..... එල එල....
word verification අයින් කරන්නම් මචෝ........

boman >>
ආහ්හ්හ්........ එහෙනම් අවුලක් නෑනේ.... :D

ෆිල්ම් එක බැලුවා නේද ඔක්කොමලා..... ???

Unknown said...

මට ''සුලග වගේ ඇවිදින්'' නව කතාව මතක් උනා මේ කවිය කියෙව්වම

malee_msg said...

හික් හික් පොද වැස්ස නේද?
මේ සතියේ වැස්ස වැඩි හින්දා කට්ටියගේ බ්ලොග් සටහනුත් වැස්සට අහුවෙලා වගේ

කළු මල්ලි කවිය ලස්සනයි බං...අර පොඩි එකීට එයාගේ පාඩුවේ ඉන්න දීලා උඹ මේක ලිව්ව එක හොදයි

AJ said...

Dhanushka >>
සුළග ‍ටගේ ඇවිදින් වගේද? නියමයිනේ....

malee >>
හිහ් හිහ්.... හැබැයි උඹව දැක්කොත් ඒ වගේ, බලපංකෝ අනිත් දවසේ නෙට් එකේ දකින දේවල්.... මතක් වෙනකොටත් දුකයි....