Aug 27, 2009

අරා ගේ ලීක් වුණ සඳ එළියෙන් පාරේ එල්ලෙන නියොන් බල්බ - Araa ge leak una handa eliyen paare ellena neon balba


කවිය ගැන පොඩි දේවල් ටිකක් කියන්නම්...

මේකේ මගේ කියලා කියන්න එක වචනයක්වත් නැහැ. ඔක්කොම අරවින්ද (අරා) ලියපු කෙටි කථාවක (ලීක් වුණ සඳ එළිය) වචන අරන් ලිව්වේ. මම කළේ තාලෙට ඒවා එහෙ මෙහෙ කරපු එක විතරයි. මේකට දාලා කරලා තියෙන පිංතූරේ පැරිස් (රුවි) ගත්තු එකක්.

ම්ම්ම්.... අනිත් කාරණේ තමයි මේ මගේ 100 කවිය....


--- non unicode ---


kaviya gena podi deval tikak kiyannam...

meke mage kiyala kiyanna eka wachanayakwath naha. okkoma aravinda (araa) liyapu keti katawaka (leak una handa eliya) wachana aran liwwe. mama kale thaleta eewa ehe mehe karapu eka witarai. mekata daala tiyena pintoore paris (Ruvi) gattuu ekak.

mmm... anith kaarane tamai me mage 100 kaviya....






Jun 7, 2009

RE: -- UNTITLED --


පොඩි alternation එකක් කළා.... Untitled කවිය සම්පූර්ණ නෑ කියලා හිතුනා....

"Better Half" ඒ හිඩැස පිරෙව්වා.....



Apr 13, 2009

සුභ අලුත් අවුරුද්දක් තාත්තේ - Suba Aluth Auruddak Thatte




මේච්චර කල් බ්ලොග් එකේ කවියක් තමා දැම්මේ. ඒත් අද මොනාහරි ලියන්න ඕනි කියලා හිතුණා.

තාත්තා රට ගිහින් දැන් මාස 10ක් විතර වෙනවා. ඒ කාලය තුල තාත්තාගේ චරිතය සමහරක් වෙලාවට මම රඟපෑවා, සමහරක් වෙලාවට අම්මා ම තාත්තා වුණා.

මතක හිටින කාලෙක අපි 3 දෙනා ජනවාරි 01 වෙනිදාටවත්, අප්රියෙල් 14 වෙනිදටවත් එකට ගෙදර ඉඳලා නෑ. ඒ මගේ තාත්තාගේ රස්සාව නිසා. (තාත්තා Nature Guide කෙනෙක්). ඒත් අවුරුදු දවසට ගෙදර නොහිටියත්, දවස් දෙක තුනක් පහු වෙලා හරි ගෙදර එද්දි දැනෙන්නේ මාර සතුටක්. හිතේ හංගගෙන ඉන්න සතුටක්.

ඒත් අද ඒ තත්වේ වෙනස්‍. තාත්තා ඉන්නේ අත ගාලා බලන්න පුලුවන් දුරක නෙමෙයි. කිලෝමී‍ටර් ගාණක් දුර. ඒත් හිතින් නම් මගේ එහා පැත්තේ.

ඉතින් මේ අවුරුද්දත් තාත්තා ගෙදර නැතුව සමරනවා. ඒ වුණත් වෙනදාට වඩා දුකකින්.

ඒත් ලබන අවුරුද්ද නම් මෙහෙම සමරන්නේ නෑ. කොහොමහරි අපි දෙන්නම එයා ළඟට යනවා....

සුභ අලුත් අවුරුද්දක් තාත්තේ....

Apr 3, 2009

Mar 5, 2009

ඉලෙක්ෂන් ප්රොපගැන්ඩා - Election Propaganda

මේ දවස්වල ලංකාවේ දකින්න පුලුවන් දෙයක් ගැන තමයි ලිව්වේ....

මේක කියවද්දි එක එක පුද්ගල නාම ඔලුවට එයි. එක එක පත්තර කාටූන් ඔලුවට එයි. එක එක දේශපාලන කථා ඔලුවට එයි.

හිතන්න.... හිතන්න.... හිතන්න....


--- non unicode ---

me dawaswala lankawe dakinna puluwan deyak gena tamai liwwe....

meka kiyawaddi eka eka pudgala naama oluwata ei. eka eka pattara cartoon oluwata ei. eka eka deshapalana kata oluwata ei.

hitanna... hitanna... hitanna...


Feb 2, 2009

දෙනුවන - Denuwana


හුඟක් කාලෙකට පස්සේ කවියක් දාන්නේ. මේ දවස්වල ඔලුව එච්චර හොඳ නෑ......

---non unicode---

hugak kalekata passe kaviyak danne. me dawaswala oluwa echchara hoda naa.