යථාර්ථය කියන්නේ සමාජය විසින් තීරණය කරන දෙයක්. ඒ සමාජයේ ඔබත් මමත් සාමාජිකයන්. ඉතින් උවමනාව තියෙනවානම් එකී යථාර්ථය ඔබටත් මටත් වෙනස් කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක් පමණයි.
අනේ මම කතොලිකනේ , මේක තේරුම් ගන්න අමාරුයී , තේරුම් කරලා දෙන්නකෝ !
තේරේන බාසාවෙන් කියන්නම්. උඹට තේරුම් ගන්නත් ලේසිනේ. බුදුහාමුදුරුවෝ (සිද්ධාර්ථ) මචං ජීවිතේ ගැන කළකිරිලා ගෙදරින් ආවානේ. ඒ ආවේ මචං සිද්ධාර්ථ (husband) කුමාරයාට ළමයා හම්බවුණ දවසෙමයි. ඉතින් කොල්ලෝ එදා සිද්ධාර්ථ ගෙදරින් ගියේ කාටවත් නොකියා. පස්සේ තමයි සිද්දිය දැනගත්තේ යශෝදරා(Wife). ඉතින් ඒ වෙලාවේ දැනුණ දුක තමයි මේකෙන් කියවෙන්නේ.හැබැයි මම මේක ලිව්වේ වෙනම කාරණයක් ගැන.ඇත්තටම කොල්ලෝ මූණ දෙන සමහර ප්‍රශ්න කෙල්ලන්ට තේරෙන්නේ නෑ. ඒ ගැන තමයි මේ කියලා තියෙන්නේ.....
Post a Comment
2 comments:
අනේ මම කතොලිකනේ , මේක තේරුම් ගන්න අමාරුයී , තේරුම් කරලා දෙන්නකෝ !
තේරේන බාසාවෙන් කියන්නම්. උඹට තේරුම් ගන්නත් ලේසිනේ. බුදුහාමුදුරුවෝ (සිද්ධාර්ථ) මචං ජීවිතේ ගැන කළකිරිලා ගෙදරින් ආවානේ. ඒ ආවේ මචං සිද්ධාර්ථ (husband) කුමාරයාට ළමයා හම්බවුණ දවසෙමයි.
ඉතින් කොල්ලෝ එදා සිද්ධාර්ථ ගෙදරින් ගියේ කාටවත් නොකියා. පස්සේ තමයි සිද්දිය දැනගත්තේ යශෝදරා(Wife). ඉතින් ඒ වෙලාවේ දැනුණ දුක තමයි මේකෙන් කියවෙන්නේ.
හැබැයි මම මේක ලිව්වේ වෙනම කාරණයක් ගැන.
ඇත්තටම කොල්ලෝ මූණ දෙන සමහර ප්‍රශ්න කෙල්ලන්ට තේරෙන්නේ නෑ. ඒ ගැන තමයි මේ කියලා තියෙන්නේ.....
Post a Comment