Oct 24, 2008

පැන යමු (ද) අපි? - Pena yamu (da) api?

15 comments:

මරණය said...

මාත් එනව මචෝ

Y2k clni said...

යමු යමු

Anjana Jayaweera said...

මරණය
වරෙන් ‍වරෙන්, DD 1ක් හරි ගල් 1ක් එක්ක හරි....

චලනි
එන්න එන්න...

මරණය said...

සංස්ථා ඕල්ඩ් හරියන්නේ නැද්ද. දැන් එකක් තියෙනවා. පොඩි අවුලක් තියෙන්නෙ බ්යිට් එකට තෙල් කූඹි වහලා. අනික්වා සේරම හරි

Anjana Jayaweera said...

මොකක් හරි බීලා වෙරි වෙනවා නම්

බයිට් එකට කොත්තුවක් දා ගමු.

(සිරාවටම set වෙමුද කට්ටියත් එක්ක?)

මරණය said...

මම නම් එක පයින්. මාසේ අන්තිමට පඩි හම්බ වෙන නිසා මාසේ මුල වගේ නම් හොඳා. බොන කට්ටිය ඉන්නවද ගොඩක්?

Anjana Jayaweera said...

Boman
Haresh

තව කව්ද? බලමු...

මරණය said...

මමයි, උඹයි. 4ක් ඉන්නවා

Anjana Jayaweera said...

ඇතිනේ....
තව ඉන්නවා නම් එහෙමයි...

මගේ ගානේ බෝතලයක් දාගනින්. බයිට් සහ සැන්ඩි මොනා හරි කරගන්න පුලුවන්නේ.

එහෙනම් ඊළඟ මාසේ මුල වගේ...

෴ මහේෂ්-ඩී-ජය ෴ said...
This comment has been removed by the author.
෴ මහේෂ්-ඩී-ජය ෴ said...

සුරාවේ අගයත්
එහිඇති මනා රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අණුවන දනෝ නොදනිත්..

said...

එළ මේ මහේෂ් ගේ එක තමා මගේ ජීවිතේදි කියවපු හොඳම කවිය. මේකට නම් තෑග්ගක් දෙන්න වටිනවා

Anjana Jayaweera said...

අනිවා..... ‍‍

අමල් ඉෂාන්ත said...

සෙට් වෙලා ඉවරදෝ. මන් පරක්කුයිද?

තාරක said...

ආයිත් සෙට් වෙනවා නම් ඔන්න මාත් එනවා......

දිය ඇල්ලට බෑ....
මහවැලි ගංගාවට බෑ
මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර..
නිවා දමනු බෑ

බෝතලේ මගෙ බෝතලේ.......
නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ