Nov 3, 2008

දුර රට ගිය තාත්තා - Dura rata giya thatta

අපේ තාත්තා රට ගියාම දැනුන දුක ගැන තමයි මම මේ ලිව්වේ. සතියක් විතර හිතේ හිරකරගෙන හි‍ටපු දෙයක්. තවත් ඉවර නෑ......

--- non unicode ---

ape thatta rata giyama denuna duka gena tamai mama me liwwe. sathiyak witara hite hirakaragena hitapu deyak. thawath iwara naa......



4 comments:

සරත් ගුණතුංග said...

දුර රට ගිය ඔබේ දයාබර පියාටත් ඔහු ගැන නිතර සිහි කරන ඔබ සැමටත් තෙරුවන් සරණයි.

Priyankara Perera said...

පිය සෙනෙහස හදුනන හොද දරුවෙක් නේ ඔයා.....!
ඈත්තටම අපේ ජීවිතයට ඉතාමත් සමීප කෙනෙක් ටික කාලයකට හරි අපෙන් ඈත් උනාම හරීම දුකක් දෑනේනවා....

AJ said...

sarath >>
bohoma pin....

priyankara >>
ow, bandeem eeth unama sahenna dukai

haresh >>
ow machan....
liyala iwara karanna nam baa....

Machi said...

this is one of my favorite , among ur poems ...
I felt every word and line deep inside..