Oct 7, 2008

සල්ලි - සක්විති ඛේදවාචකය | Salli - Sakvithi Tragedy

ම්ම්ම්.... මේ පිංතූරය ගත්තේ ලංකාදීප වෙබ් සයිට් එකෙන්.
සක්විති ඛේදවාචකය ගැන අද එද්දි Phone එක අරගෙන ලිව්වේ....

--- non unicode ---

mmm.... me pintooraya gatte lankadeepa web site eken.
sakvithi tragedy eka gena ada eddi phone eka aragena liwwe.


4 comments:

Bo said...

මේවා කවදාවත් යාදෙන්නේ නෑ, අනුන්ගෙන් අසාදාරණයෙන් හම්බ කරගත්තු කිසි දෙයක් රැඳෙන්නේ නෑ, දරුවන්ට හරි පරිසන් දෙනවා. සමහර විට නුදුරු දිනකම ඇස් පනාපිට අපිට පෙනෙයි, පරිසන් දෙන හැටි. නිසඳැස අගෙයි

AJ said...

හරේෂ්...
ඔවි බං, ඒක නම් එහෙම තමයි.

බෝ...
ඔවි අක්කෝ... ඒක එහෙම වෙන්නම ඕන... බොහෝම ස්තූතියි....

Unknown said...

මේ ඇත්තටම ඒ සිද්ධිය සම්බන්ධ pic එකක්‌ද?

මොනා උනත් අනේ පව් මිනිස්‌සු... හොරුන් මංකොල්ලකාරයන් invest කරපු සල්ලි අරන් පැනලා ගියා නම් හිතාගන්නවත් තිබ්බා... ඒත් ඇයි අහිංසක මිනිස්‌සුන්ට මෙහෙම කරන්නෙ...
හැම කතාවටම දෙපැත්තක්‌ තියෙනවා වගේ,ලංකාවෙ මෙච්චර වගකිවහැකි බැන්කු/ආයතන තියෙද්දි, මෙහෙම අවදානම් තැන් වල කරපු මිනිස්‌සුත් වැරදී.. නමුත් ඉතින් මිනිස්‌සුන්ට කරන්න පුලුවන් එකම දේ තව මිනිහෙක්‌ව විශ්වාස කරන එක විතරයි නෙ... නැතුව අර කතාවට කියන්නා වාගෙ, "කාලා බලන්නයෑ.."

AJ said...

ඔවි, සිද්ධියට සම්බන්ධ පිංතූරයක් තමායි.

ඔයා කියන කථාව හරි පූ...