Oct 20, 2008

බැරි හන්දා - Beri Handa

ම්ම්ම්.... මේක ලියන්නත් මට ගියා පැය 2කට වඩා. Keyboard එකට කඳුළු වැටිලා ඒක තෙත් වුණා හොඳටම. මගේ යාළුවෙක් වෙනුවෙන් ලියන්න ගිය නිසඳැස කොහොමහරි අන්තිමට මගේ නිසඳැසක් වුණා.

පුංචි ඉල්ලීමක්. මේක කියවලා ඕගොල්ලන්ගේ ඇහැටත් කඳුලක් ඉනුවානම් කියන්න.

තව දෙයක්. මේක පිරිමි පාර්ශවයෙන් ලියපු දෙයක් විදියට සළකලා, මේකට Reply
නිසඳැසක් ලියලා, ඒක Post කරන්න පුළුවන්නම් තවත් අගෙයි.

පසුබිම
පිංතූරෙකට කවි ලියන අතරේ දාලා තිබ්බ තවත් පිංතූරෙකට තමයි මේක ලිව්වේ. මෙන්න Original Pict එක ඔයාලට PS Work එක කරන්න. පිංතූරේ දුන්නු කෙනාට ගොඩක් පිං.


--- non unicode ---

mmm.... meka liyannath mata giya peya 2kata wada. keyboard ekata kandulu watila eka theth una hodatama. mage yaluwek wenuwen liyanna giya nisadesa antimata mage nisadesak una.


punchi illeemak. meka kiyawala ogollange ehetath kandulak inuwanam kiyanna.


tawa deyak. meka pirimi parshawayen liyapu deyak widiyata salakala, mekata reply nisadesak liyala, eka post karanna puluwannam tawath agei.

pasubima
pintoorekata kavi liyana atare daala tibba tawath pintoorekata tamai meka liwwe. menna original pict eka oyalata PS work eka karanna. pintoore dunnu kenata godak pin.




9 comments:

Priyankara Perera said...

හරිම දුක හිතෙන සමුගෑනිමක්, එවගෙ වෙලාවක එන හෑගිම විස්තරකරන්න අමාරුයී, විශෙශයෙන්ම තමන් ගොඩක් ආදරය කරන කෙනෙක්ව , ඔයා එ හෑගිම ලස්සනට විස්තර කරලා තියනවා !

ඔයාට විනාඩි 5 ක් ඈතිවෙයීද සමුගන්න ?
මටනම් පෑයක් , එත් මදි , දවසක් , එහෙම නෑතිනම් ගොඩක් කලක් ගතවේවි.

මම නම් නිසෑදෑස් ලියන්න දන්නෑ. එත් මටත් හරිම දුකක් දෑනුනා මේක කියෙව්වට පස්සෙ .

AJ said...

windadi 5k nam madi priyankara... atta... etanadi mama winadi5k kyiala yodagatte ithamath podi hari welawakata kiyana de express karanna......

bohoma stutieee.....

nisadesak liyanna echchara hitanan epa...

oluwata ena wachana tika issellama liyanna... eeta passe ewa galapanna....

Unknown said...

අන්තිම පාරට ඇවිදිනුත්
ඇයි මෙ කඳුළු...
ඉතින් අහගන්න...
මටත් තියෙනවා දෙයක්‌ කියන්න...

නුඹ හරිම නරකයි නෙව...
දුන්නායි කියපු ආදරේ මට
මෙහෙමත් උදුරාන යන්න
කොහොම පුලුවන් උනාද මන්දා...
නුඹ එහෙම කළත්..
මම නුඹට දුන්නු ආදරේ නම්
කවදාවත්ම ආපහු ගන්නෙ නෑ මම...
වෙන කාටවත් ඒ ආදරේ
පිටපතක්‌ වත් දෙන්නෙත් නෑ මම...
නුඹෙ ආදරේ මතකය
මෙ ලෝකෙ කොතැන හිටියත්
අමතක වෙන්නෙත් නෑ මට
කවදාවත්ම...

ඔය හිතේ ආදර මල් කැකුළු
ඉස්‌සෙල්ලාම දැකපු දා
දැනන් හිටියත් මගෙ උරුමය
බයෙන් නමුත් ළං උනේ
බැහැයි කියන්න බැරි තරමට
මම හරිම අසරන වෙච්ච නිසා...
කොහේවත් නොතිබුනු ජීවයක්‌
නුඹ මට ගෙනත් දුන්නු නිසා...
මමත් ඔය සුන්දර හදවතට
ආදරේ කරන්න පටන් ගනිපු නිසා....

මගෙ කැමත්තට ආසාවන්ට ආදරයට
වඩා ලොකු වෙච්ච උන්ගෙ සල්ලි...

සමාවෙන්න පුලුවන් නම්...
එදාටත් වඩා වැඩියෙන් මම
අද අසරණ නිසා...
ගතින් කාට අයිති කරවලා දුන්නත්...
හිතින් හැමදාටම අයිති
නුඹට විතරක්‌ම නිසා...

Unknown said...

කොහොමද කියලා නම් තෙරෙන්නෙ නෑ මට..
ඒත් පුලුවන් විදියට ලිව්වා.. ආසාවට.. :)

AJ said...

ආසිවට ලිව්ව දේ මට ගොඩාක් දේවල් හිතන්න ඉතුරු කළා. බොහෝම ස්තූතියි.

Unknown said...

may be u expected a lot more loving, touchy reply from a girl's corner..
And may be when u read dis u get a feeling like, dis girl is so harsh on him!
but i think, dis girl tries her best, not 2 give another tear 2 her lover (the love of her life)..
..And may be to make him a little stronger than he is now (being a lil harsh)..
but stil i'm sure she grieves inside...
well.. after all, a woman's heart (is heavier)/can bare more pain than a man's...

AJ said...

Pooh >>

nop dear.... that's y i sed u save sumthin to think again. thnx for dat. :)

pain >> depend on ourselves... :)

ish said...

http://www.facebook.com/photo.php?pid=1007305&id=1359114142

සොරි..මෙක පරණ කවියක්!
ඒත ඔයා ලියලා තියෙන එකට රිප්ලයි කවියක් ලියන්න මට බයයි
මගේ දුක ආපහු මාව පිස්සු වට්ටයි කියලා!

AJ said...

ලියන්න එපෝ එහෙනම්...

පරණ කුණු ආපහු අවුස්සගන්න ඕනි නැහැ...