Oct 15, 2008

Fatal වරද - Fatal Warada

මේක ලිව්වෙත් පිංතූරයකට කවි ලියමින් ඉන්න කවියෝ සෙට් එකක් මුණගැහෙන සයිබර් අවකාශේ තැනක.
ලියලා නම් ටිකක් කල්. ඒත් ඔන්න අද තමයි දාන්නේ.
බෙදාගන්න.
පිංතූරේ දුන්නු කෙනාට බොහෝම ස්තූතියි.

--- non unicode ---

meka liwweth pintoorayakata kavi liyamin inna kaviyo set ekak munagahena cyber awakashe tenaka.
liyala nam tikak kal. ath onna ada tamai danne.
bedaganna.
pintoore dunnu kenata bohoma stutie.

3 comments:

Maduka Jayalath said...

එක පාරට දැක්කාම හිතෙන්නේ ගේම ඉල්ල වගේ.

said...

මලොත් එහෙම

AJ said...

රැපා & හරේෂ් >>
සිරාවටම ගේම තමයි ඉල්ලුවේ මචං...

මරණය >>
වෙන්න පුලුවන් ලොකුම දේ ඒකනේ බං....