Oct 24, 2008

පැන යමු (ද) අපි? - Pena yamu (da) api?

15 comments:

said...

මාත් එනව මචෝ

චලනි විජේසේකර said...

යමු යමු

AJ said...

මරණය
වරෙන් ‍වරෙන්, DD 1ක් හරි ගල් 1ක් එක්ක හරි....

චලනි
එන්න එන්න...

said...

සංස්ථා ඕල්ඩ් හරියන්නේ නැද්ද. දැන් එකක් තියෙනවා. පොඩි අවුලක් තියෙන්නෙ බ්යිට් එකට තෙල් කූඹි වහලා. අනික්වා සේරම හරි

AJ said...

මොකක් හරි බීලා වෙරි වෙනවා නම්

බයිට් එකට කොත්තුවක් දා ගමු.

(සිරාවටම set වෙමුද කට්ටියත් එක්ක?)

said...

මම නම් එක පයින්. මාසේ අන්තිමට පඩි හම්බ වෙන නිසා මාසේ මුල වගේ නම් හොඳා. බොන කට්ටිය ඉන්නවද ගොඩක්?

AJ said...

Boman
Haresh

තව කව්ද? බලමු...

said...

මමයි, උඹයි. 4ක් ඉන්නවා

AJ said...

ඇතිනේ....
තව ඉන්නවා නම් එහෙමයි...

මගේ ගානේ බෝතලයක් දාගනින්. බයිට් සහ සැන්ඩි මොනා හරි කරගන්න පුලුවන්නේ.

එහෙනම් ඊළඟ මාසේ මුල වගේ...

෴ මහේෂ්-ඩී-ජය ෴ said...
This comment has been removed by the author.
෴ මහේෂ්-ඩී-ජය ෴ said...

සුරාවේ අගයත්
එහිඇති මනා රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අණුවන දනෝ නොදනිත්..

said...

එළ මේ මහේෂ් ගේ එක තමා මගේ ජීවිතේදි කියවපු හොඳම කවිය. මේකට නම් තෑග්ගක් දෙන්න වටිනවා

AJ said...

අනිවා..... ‍‍

amal ishantha said...

සෙට් වෙලා ඉවරදෝ. මන් පරක්කුයිද?

Travel Ceylon said...

ආයිත් සෙට් වෙනවා නම් ඔන්න මාත් එනවා......

දිය ඇල්ලට බෑ....
මහවැලි ගංගාවට බෑ
මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර..
නිවා දමනු බෑ

බෝතලේ මගෙ බෝතලේ.......
නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ