යථාර්ථය කියන්නේ සමාජය විසින් තීරණය කරන දෙයක්. ඒ සමාජයේ ඔබත් මමත් සාමාජිකයන්. ඉතින් උවමනාව තියෙනවානම් එකී යථාර්ථය ඔබටත් මටත් වෙනස් කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක් පමණයි.
මාත් එනව මචෝ
යමු යමු
මරණය වරෙන් වරෙන්, DD 1ක් හරි ගල් 1ක් එක්ක හරි....චලනිඑන්න එන්න...
සංස්ථා ඕල්ඩ් හරියන්නේ නැද්ද. දැන් එකක් තියෙනවා. පොඩි අවුලක් තියෙන්නෙ බ්යිට් එකට තෙල් කූඹි වහලා. අනික්වා සේරම හරි
මොකක් හරි බීලා වෙරි වෙනවා නම්බයිට් එකට කොත්තුවක් දා ගමු.(සිරාවටම set වෙමුද කට්ටියත් එක්ක?)
මම නම් එක පයින්. මාසේ අන්තිමට පඩි හම්බ වෙන නිසා මාසේ මුල වගේ නම් හොඳා. බොන කට්ටිය ඉන්නවද ගොඩක්?
BomanHareshතව කව්ද? බලමු...
මමයි, උඹයි. 4ක් ඉන්නවා
ඇතිනේ....තව ඉන්නවා නම් එහෙමයි...මගේ ගානේ බෝතලයක් දාගනින්. බයිට් සහ සැන්ඩි මොනා හරි කරගන්න පුලුවන්නේ.එහෙනම් ඊළඟ මාසේ මුල වගේ...
සුරාවේ අගයත්එහිඇති මනා රසයත්බොන සුදනෝ මිසක්නොබොන අණුවන දනෝ නොදනිත්..
එළ මේ මහේෂ් ගේ එක තමා මගේ ජීවිතේදි කියවපු හොඳම කවිය. මේකට නම් තෑග්ගක් දෙන්න වටිනවා
අනිවා.....
සෙට් වෙලා ඉවරදෝ. මන් පරක්කුයිද?
ආයිත් සෙට් වෙනවා නම් ඔන්න මාත් එනවා......දිය ඇල්ලට බෑ....මහවැලි ගංගාවට බෑමගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර..නිවා දමනු බෑබෝතලේ මගෙ බෝතලේ.......නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ
Post a Comment
15 comments:
මාත් එනව මචෝ
යමු යමු
මරණය
වරෙන් වරෙන්, DD 1ක් හරි ගල් 1ක් එක්ක හරි....
චලනි
එන්න එන්න...
සංස්ථා ඕල්ඩ් හරියන්නේ නැද්ද. දැන් එකක් තියෙනවා. පොඩි අවුලක් තියෙන්නෙ බ්යිට් එකට තෙල් කූඹි වහලා. අනික්වා සේරම හරි
මොකක් හරි බීලා වෙරි වෙනවා නම්
බයිට් එකට කොත්තුවක් දා ගමු.
(සිරාවටම set වෙමුද කට්ටියත් එක්ක?)
මම නම් එක පයින්. මාසේ අන්තිමට පඩි හම්බ වෙන නිසා මාසේ මුල වගේ නම් හොඳා. බොන කට්ටිය ඉන්නවද ගොඩක්?
Boman
Haresh
තව කව්ද? බලමු...
මමයි, උඹයි. 4ක් ඉන්නවා
ඇතිනේ....
තව ඉන්නවා නම් එහෙමයි...
මගේ ගානේ බෝතලයක් දාගනින්. බයිට් සහ සැන්ඩි මොනා හරි කරගන්න පුලුවන්නේ.
එහෙනම් ඊළඟ මාසේ මුල වගේ...
සුරාවේ අගයත්
එහිඇති මනා රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අණුවන දනෝ නොදනිත්..
එළ මේ මහේෂ් ගේ එක තමා මගේ ජීවිතේදි කියවපු හොඳම කවිය. මේකට නම් තෑග්ගක් දෙන්න වටිනවා
අනිවා.....
සෙට් වෙලා ඉවරදෝ. මන් පරක්කුයිද?
ආයිත් සෙට් වෙනවා නම් ඔන්න මාත් එනවා......
දිය ඇල්ලට බෑ....
මහවැලි ගංගාවට බෑ
මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර..
නිවා දමනු බෑ
බෝතලේ මගෙ බෝතලේ.......
නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ
Post a Comment