යථාර්ථය කියන්නේ සමාජය විසින් තීරණය කරන දෙයක්. ඒ සමාජයේ ඔබත් මමත් සාමාජිකයන්. ඉතින් උවමනාව තියෙනවානම් එකී යථාර්ථය ඔබටත් මටත් වෙනස් කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක් පමණයි.
තමුන් කාටහරි දක්වන සෑබෑ ආදරය මනින්න බෑහෑ නේද ?කවුරුහරි යම්කිසි මිම්මකින් ආදරය දිහා බලනවානම් එ ආදරය බෝහෝදුරට අසාර්ථක වේවි නේද ?හරියට අම්මා කේනෙක්ගේ ආදරය මේතකයී කියලා කියලා නිම කරන්නට බෑහෑ වගේ....ම්ම්.....පරිමාව 280 cm3 ද කොහෙද....
atha kathawak
Post a Comment
2 comments:
තමුන් කාටහරි දක්වන සෑබෑ ආදරය මනින්න බෑහෑ නේද ?
කවුරුහරි යම්කිසි මිම්මකින් ආදරය දිහා බලනවානම් එ ආදරය බෝහෝදුරට අසාර්ථක වේවි නේද ?
හරියට අම්මා කේනෙක්ගේ ආදරය මේතකයී කියලා කියලා නිම කරන්නට බෑහෑ වගේ....
ම්ම්.....
පරිමාව 280 cm3 ද කොහෙද....
atha kathawak
Post a Comment