Nov 14, 2008

ඉස්සර සඳමද මේ බැබලෙන්නේ - Issara Sandamada me bebalenne

"කොල්ලා කෙල්ලට ආදරය කළාට එයාව Care කරන්නෑ වගේ" කවියක් ලියන්න පුලුවන්ද කියලා දෙන්නෙක්ම මගෙන් ඇහුවා. මෙන්න ඒකට උත්තරේ.

චරිත් ගේ කවියක Carbon Copy එකක් කිව්වත් වැරදි නෑ. ‍වචන විතරයි වෙනස්. Style එක එකමයි.

--- non unicode ---

"kolla kellata aadare kalata eyawa care karannaa wage" kaviyak liyanna puluwanda kiyala dennekma magen ahuwa. menna ekata uttare.

charith ge kaviyaka carbon copy ekak kiwwath weradi naa. wachana witarai wenas. style eka ekamai.


2 comments:

Priyankara Perera said...

වෙන මොනවා කියන්නද...හරිම ලස්සනයී...හ්ම්ම් බලන්නකො කාලයාගෙ හෑටි කාලයට ගොඩක් දේවල් වෙනස්කරන්න පුලුවන්.....

AJ said...

කියලා වැඩක් නෑ මචං...