Nov 24, 2008

අපිත් එන්නද කුමාරි - Apith Ennada Kumari

නන්නාඳුනනා පුද්ගලයෙක් ගැන, දන්නාඳුනනා පුද්ගලයෙක් කියන දේවල් අසා, හි‍තේ ඇතිවුණ දේවල් නන්නාඳුනනා පුද්ගලයාගේ ස්වාමිපුරුෂයා කොහොම දකීද කියන එක ගැන තමයි ලිව්වේ....

--- non unicode ---

unknown person kenek gena, well-unknown person kenek kiyana deval asa, hithe athiuna deval, unknown person ge husband kohoma dakeeda kiyana eka gena tamai liwwe....

2 comments:

Priyankara Perera said...

" ඔය සිරුර දෙදරා ගියා " කියන එකේ තේරුම මොකක්ද ? , අර " නුබ ලොකු ගමනක් යනවා " කිඅයන එකේ තේරුමත් මොකක්ද ?

AJ said...

" ඔය සිරුර දෙදරා ගියා " කියලා කිව්වේ මචං පිලිකාවක් හැඳිලා තියෙන්නේ කියලා කියන්න...

ලොකු ගමනක් යන්න යනවා කියලා කිව්වේ ජීවිතේ නැති වෙන්න හදන්නේ කියන එක කියන්න...