Nov 13, 2008

දන්නවාද මගෙ අයියේ - Dananwada Mage Ayye

ආදරය කරද්දි තමන්ගේ ගෑණු ළමයා, පිරිමි ළමයගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන තමයි මේ කවියේ ලිව්වේ. “තේරුම්ගැනීම” කියන එකට හොඳම උදාහරනේ මේකයි කියලා තමයි මට හිතෙන්නේ.

මම කියලා තියෙන දේවල් හරිද දන්නෑ. වැරදිනම් කියන්න......

--- non unicode ---

aadare karaddi tamange genu lamaya, pirimi lamayagen balaporottu wena deval gena tamai me kaviye liwwe. "therum ganeema" kiyana ekata hodama udaharane mekai kiyal atamai mata hitenne.

mama kiyala tiyena deval harida dannaa. weradinam kiyanna

15 comments:

Priyankara Perera said...

ඈත්තටම ලස්සනයී...
මම හිතන්නේ කාරනා 10 කට වඩා තියනවානේද?... ගෑහෑනු ලමයා පිරිමි ලමයාගෙන් බලපොරොත්තුවන.....

ඔයා කොහොමද ගෑහෑනු ලමයාගේ හිතේ තියන අදහස් මේච්චර සාර්තක අන්දමට දෑනගත්තේ ?

AJ said...

මම ආදරේ කරනවා මගේ ගෑණු ළමයට...

එයා හිගේ හංග ගෙන ඉන්න දේවල් තමයි මේ...

sanjeew said...

ලස්සනයි, හැගීම්බරයි, හොදයි, මතක්වෙනව

AJ said...

මතකයන් අලුත්වෙනවා....

සරත් ගුණතුංග said...

ඔබට සුන්දර අනාගතයක් උදාවේවා කියල පතනව.

AJ said...

බොහොම ස්තුතියි සරත්...

:) සිතුවිලි said...

ලස්සනයි ඇත්තටම. ඔය ටික තමයි බලාපොරොත්තු වෙන්නේ. :) ඇත්තටම සුන්දර අනාගතයක් උදා වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.

AJ said...

මමත් එහෙම ප්‍රාර්ථනා කරන්නම්....

බොහොම ස්තුතියි...

සිතුවිල්ලක සිත්තම් said...

Ooo Adare wedi handalu...
he..he..
Siyalu pathum Itu wewaaaaaa....

AJ said...

hehe...

thnx gangiiii.....

ගෝඨයිම්බර said...

දන්නවා බං දන්නවා!
ඒ වුනාට මට නම් ඔයිට වඩා දේවල් ඕන :D

AJ said...

හිහ් හිහ්....

අපි දන්නවා උඹට ඊට වඩා දේවල් ඕනි කියලා... :D

A. හසිනි said...

ඇත්තටම මතකන් අළුත් උනා,පුදුම නම් නෑ මල්ලි ඔයාට දැන් දැන් පහල වෙන සිතිවිලි ගැන නම්,.. මතක් වෙන කොටත් සුන්දරයි කියල හිතෙනවා .....

සුබ පැතුම් ..... අඩුවක් නැතිව ඇගේ පැතුම් පුරවන්න.....

හසිනි - රෝහිත ගෙන් උණුසුම් සුබ පැතුම්

Narada said...

මගේ හිතටත් ඔයාගේ කවි කතා කරා වගේ මට, සත් සමුදුරු දුරක් ඉදන් මං ආදරේ කරනා මගේ සුදුව මතක් කරා උඹ හෙමින් හෙමින්...thanks වේවා ඔබට!

AJ said...

හීන් ආඩම්බරයක් ඇතිවුණා මට....