යථාර්ථය කියන්නේ සමාජය විසින් තීරණය කරන දෙයක්. ඒ සමාජයේ ඔබත් මමත් සාමාජිකයන්. ඉතින් උවමනාව තියෙනවානම් එකී යථාර්ථය ඔබටත් මටත් වෙනස් කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක් පමණයි.
Dec 31, 2008
Dec 30, 2008
සානුකම්පිතව, අසරණව | Sanukampithawa, Asaranawa
Dec 29, 2008
Dec 16, 2008
Visual Poerty : නිදහසේ පියඹන්න - Nidahase Piyabanna
Dec 11, 2008
අත්වාරුව - Athwaruwa
ඊයේ හවස තෙමිලා තෙමිලා, A/C එකේ ඉද්දි, මගේ "පණ" ගැන මතක් වෙලා තමයි මේ කවිය ලිව්වේ. රෑ ම graphic වැඩෙත් කළා.
ඒත් උදේ එද්දි ඒ කවියටම වෙන graphic එකක් දැම්මොත් meaning එක වෙනස් වෙනවා නේද කියලා හිතුණා.
බලන්නකෝ.....
--- non unicode ---
eeye hawasa temila temila, A/C eke iddi, mage "pana" gena matak wela tamai me kaviya liwwe. Rea ma graphic wadeth kala.
ath ude eddi a kaviyatama wena graphic ekak demmoth meaning eka wenas wenawa neda kiyala hituna.
balannako.....

Nov 27, 2008
තුරුණු විය - Thurunu Wiya
මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ලිව්ව උපන්දින සුභපැතුම තමයි මේ....
ඔව්... ඇගේ උපන්දිනය වෙනුවෙන්.....
මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න රත්තරං....
--- non unicode ---
mama me loke wadiyenma aadare karana kenek wenuwen liwwa upandina subapathuma tamai me....
ow.... eyage upandinaya wenuwen.....
mage ayushath aran jeewath wenna rattaran.....

Nov 24, 2008
අපිත් එන්නද කුමාරි - Apith Ennada Kumari
නන්නාඳුනනා පුද්ගලයෙක් ගැන, දන්නාඳුනනා පුද්ගලයෙක් කියන දේවල් අසා, හිතේ ඇතිවුණ දේවල් නන්නාඳුනනා පුද්ගලයාගේ ස්වාමිපුරුෂයා කොහොම දකීද කියන එක ගැන තමයි ලිව්වේ....
--- non unicode ---
unknown person kenek gena, well-unknown person kenek kiyana deval asa, hithe athiuna deval, unknown person ge husband kohoma dakeeda kiyana eka gena tamai liwwe....
--- non unicode ---
unknown person kenek gena, well-unknown person kenek kiyana deval asa, hithe athiuna deval, unknown person ge husband kohoma dakeeda kiyana eka gena tamai liwwe....
Subscribe to:
Posts (Atom)