යථාර්ථය කියන්නේ සමාජය විසින් තීරණය කරන දෙයක්. ඒ සමාජයේ ඔබත් මමත් සාමාජිකයන්. ඉතින් උවමනාව තියෙනවානම් එකී යථාර්ථය ඔබටත් මටත් වෙනස් කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක් පමණයි.
අතුරු කතා: ඒ අපිට පේන හැටි. තව හොඳට බැලුවොත්, වීනස් එහෙමත් පෙනෙන්න පුලුවනි! ;)--පින්තූරෙයි, කතාවයි. ගැලපීම මරු!
වීනස් හදක් වුණේ කවදා ඉඳන් ද බං... ???
හුටා, ඒවත් තරු නේද?--ෆේස්බුක් එකේ ලියපුවම මෙතනත් ලියන එක අවුල්වෙයිද? :D
මරු අදහස. සිතුවිල්ලයි පින්තූරෙයි දෙකම ලස්සනයි ! :)
Post a Comment
4 comments:
අතුරු කතා:
ඒ අපිට පේන හැටි. තව හොඳට බැලුවොත්, වීනස් එහෙමත් පෙනෙන්න පුලුවනි! ;)
--
පින්තූරෙයි, කතාවයි. ගැලපීම මරු!
වීනස් හදක් වුණේ කවදා ඉඳන් ද බං... ???
හුටා, ඒවත් තරු නේද?
--
ෆේස්බුක් එකේ ලියපුවම මෙතනත් ලියන එක අවුල්වෙයිද? :D
මරු අදහස. සිතුවිල්ලයි පින්තූරෙයි දෙකම ලස්සනයි ! :)
Post a Comment