එදිනෙදා ජීවිතයේදී අපි අත්විඳින දෙයක් තමයි මේ ඉඟි...
බස් එකේ එද්දි හිතුණු සිතුවිල්ලක් AKA "බස් කවි"...
බස් එකේ එද්දි හිතුණු සිතුවිල්ලක් AKA "බස් කවි"...

යථාර්ථය කියන්නේ සමාජය විසින් තීරණය කරන දෙයක්. ඒ සමාජයේ ඔබත් මමත් සාමාජිකයන්. ඉතින් උවමනාව තියෙනවානම් එකී යථාර්ථය ඔබටත් මටත් වෙනස් කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක් පමණයි.