Oct 27, 2008

සිද්ධාර්ථ - Siddartha

හොඳට බලන්න. තේරුම් ගන්න මොකක්ද මේ කියන්නේ කියලා.....

--- non unicode ---

Hodata Balanna. Terum ganna mokakda me kiyanne kiyala....




2 comments:

Priyankara Perera said...

අනේ මම කතොලිකනේ , මේක තේරුම් ගන්න අමාරුයී , තේරුම් කරලා දෙන්නකෝ !

AJ said...

තේරේන බාසාවෙන් කියන්නම්. උඹට තේරුම් ගන්නත් ලේසිනේ. බුදුහාමුදුරුවෝ (සිද්ධාර්ථ) මචං ජීවිතේ ගැන කළකිරිලා ගෙදරින් ආවානේ. ඒ ආවේ මචං සිද්ධාර්ථ (husband) කුමාරයාට ළමයා හම්බවුණ දවසෙමයි.

ඉතින් කොල්ලෝ එදා සිද්ධාර්ථ ගෙදරින් ගියේ කාටවත් නොකියා. පස්සේ තමයි සිද්දිය දැනගත්තේ යශෝදරා(Wife). ඉතින් ඒ වෙලාවේ දැනුණ දුක තමයි මේකෙන් කියවෙන්නේ.

හැබැයි මම මේක ලිව්වේ වෙනම කාරණයක් ගැන.

ඇත්තටම කොල්ලෝ මූණ දෙන සමහර ප්‍රශ්න කෙල්ලන්ට තේරෙන්නේ නෑ. ඒ ගැන තමයි මේ කියලා තියෙන්නේ.....