Dec 30, 2008

සානුකම්පිතව, අසරණව  | Sanukampithawa, Asaranawa


මෙන්න වෙනස් විදිහේ කවියක්....

ඇත්තටම පිංතූර කවියක්


--- non unicode ---

menna tawath widihe kaviyak.....

attatama pintoora kaviyak

Dec 16, 2008

Visual Poerty : නිදහසේ පියඹන්න - Nidahase Piyabanna


වචන ගැන ගොඩක් අවධානෙන් බැලුවොත් තේරුම් ගන්න පුලුවන් වෙයි.

--- non unicode ---

wachana gena godak awadanen baluwoth terum ganna puluwan wei.

Dec 11, 2008

අත්වාරුව - Athwaruwa

ඊයේ හවස තෙමිලා තෙමිලා, A/C එකේ ඉද්දි, මගේ "පණ" ගැන මතක් වෙලා තමයි මේ කවිය ලිව්වේ. රෑ ම graphic වැ‍‍ඩෙත් කළා.

ඒත් උදේ එද්දි ඒ කවියටම වෙන graphic එකක් දැම්මොත් meaning එක වෙනස් වෙනවා නේද කියලා හිතුණා.

බලන්නකෝ.....

--- non unicode ---

eeye hawasa temila temila, A/C eke iddi, mage "pana" gena matak wela tamai me kaviya liwwe. Rea ma graphic wadeth kala.

ath ude eddi a kaviyatama wena graphic ekak demmoth meaning eka wenas wenawa neda kiyala hituna.

balannako.....