Nov 27, 2008

තුරුණු විය - Thurunu Wiya

මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් ලිව්ව උපන්දින සුභපැතුම තමයි මේ....

ඔව්... ඇගේ උපන්දිනය වෙනුවෙන්.....


මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න රත්තරං....

--- non unicode ---

mama me loke wadiyenma aadare karana kenek wenuwen liwwa upandina subapathuma tamai me....

ow.... eyage upandinaya wenuwen.....

mage ayushath aran jeewath wenna rattaran.....




Nov 24, 2008

අපිත් එන්නද කුමාරි - Apith Ennada Kumari

නන්නාඳුනනා පුද්ගලයෙක් ගැන, දන්නාඳුනනා පුද්ගලයෙක් කියන දේවල් අසා, හි‍තේ ඇතිවුණ දේවල් නන්නාඳුනනා පුද්ගලයාගේ ස්වාමිපුරුෂයා කොහොම දකීද කියන එක ගැන තමයි ලිව්වේ....

--- non unicode ---

unknown person kenek gena, well-unknown person kenek kiyana deval asa, hithe athiuna deval, unknown person ge husband kohoma dakeeda kiyana eka gena tamai liwwe....

Nov 14, 2008

ඉස්සර සඳමද මේ බැබලෙන්නේ - Issara Sandamada me bebalenne

"කොල්ලා කෙල්ලට ආදරය කළාට එයාව Care කරන්නෑ වගේ" කවියක් ලියන්න පුලුවන්ද කියලා දෙන්නෙක්ම මගෙන් ඇහුවා. මෙන්න ඒකට උත්තරේ.

චරිත් ගේ කවියක Carbon Copy එකක් කිව්වත් වැරදි නෑ. ‍වචන විතරයි වෙනස්. Style එක එකමයි.

--- non unicode ---

"kolla kellata aadare kalata eyawa care karannaa wage" kaviyak liyanna puluwanda kiyala dennekma magen ahuwa. menna ekata uttare.

charith ge kaviyaka carbon copy ekak kiwwath weradi naa. wachana witarai wenas. style eka ekamai.


Nov 13, 2008

දන්නවාද මගෙ අයියේ - Dananwada Mage Ayye

ආදරය කරද්දි තමන්ගේ ගෑණු ළමයා, පිරිමි ළමයගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන තමයි මේ කවියේ ලිව්වේ. “තේරුම්ගැනීම” කියන එකට හොඳම උදාහරනේ මේකයි කියලා තමයි මට හිතෙන්නේ.

මම කියලා තියෙන දේවල් හරිද දන්නෑ. වැරදිනම් කියන්න......

--- non unicode ---

aadare karaddi tamange genu lamaya, pirimi lamayagen balaporottu wena deval gena tamai me kaviye liwwe. "therum ganeema" kiyana ekata hodama udaharane mekai kiyal atamai mata hitenne.

mama kiyala tiyena deval harida dannaa. weradinam kiyanna

Nov 3, 2008

දුර රට ගිය තාත්තා - Dura rata giya thatta

අපේ තාත්තා රට ගියාම දැනුන දුක ගැන තමයි මම මේ ලිව්වේ. සතියක් විතර හිතේ හිරකරගෙන හි‍ටපු දෙයක්. තවත් ඉවර නෑ......

--- non unicode ---

ape thatta rata giyama denuna duka gena tamai mama me liwwe. sathiyak witara hite hirakaragena hitapu deyak. thawath iwara naa......