Oct 27, 2008

සිද්ධාර්ථ - Siddartha

හොඳට බලන්න. තේරුම් ගන්න මොකක්ද මේ කියන්නේ කියලා.....

--- non unicode ---

Hodata Balanna. Terum ganna mokakda me kiyanne kiyala....




Oct 23, 2008

ආදරය අන්ධයි නම්.... - If Love is Blind

කියන්න දෙයක් නෑ.... තේරුම් ගන්න විතරයි තියෙන්නේ....

--- non unicode ---


Kiyanna deyak naa... Terum ganna witarai tiyenne....

Oct 20, 2008

බැරි හන්දා - Beri Handa

ම්ම්ම්.... මේක ලියන්නත් මට ගියා පැය 2කට වඩා. Keyboard එකට කඳුළු වැටිලා ඒක තෙත් වුණා හොඳටම. මගේ යාළුවෙක් වෙනුවෙන් ලියන්න ගිය නිසඳැස කොහොමහරි අන්තිමට මගේ නිසඳැසක් වුණා.

පුංචි ඉල්ලීමක්. මේක කියවලා ඕගොල්ලන්ගේ ඇහැටත් කඳුලක් ඉනුවානම් කියන්න.

තව දෙයක්. මේක පිරිමි පාර්ශවයෙන් ලියපු දෙයක් විදියට සළකලා, මේකට Reply
නිසඳැසක් ලියලා, ඒක Post කරන්න පුළුවන්නම් තවත් අගෙයි.

පසුබිම
පිංතූරෙකට කවි ලියන අතරේ දාලා තිබ්බ තවත් පිංතූරෙකට තමයි මේක ලිව්වේ. මෙන්න Original Pict එක ඔයාලට PS Work එක කරන්න. පිංතූරේ දුන්නු කෙනාට ගොඩක් පිං.


--- non unicode ---

mmm.... meka liyannath mata giya peya 2kata wada. keyboard ekata kandulu watila eka theth una hodatama. mage yaluwek wenuwen liyanna giya nisadesa antimata mage nisadesak una.


punchi illeemak. meka kiyawala ogollange ehetath kandulak inuwanam kiyanna.


tawa deyak. meka pirimi parshawayen liyapu deyak widiyata salakala, mekata reply nisadesak liyala, eka post karanna puluwannam tawath agei.

pasubima
pintoorekata kavi liyana atare daala tibba tawath pintoorekata tamai meka liwwe. menna original pict eka oyalata PS work eka karanna. pintoore dunnu kenata godak pin.




Oct 15, 2008

Fatal වරද - Fatal Warada

මේක ලිව්වෙත් පිංතූරයකට කවි ලියමින් ඉන්න කවියෝ සෙට් එකක් මුණගැහෙන සයිබර් අවකාශේ තැනක.
ලියලා නම් ටිකක් කල්. ඒත් ඔන්න අද තමයි දාන්නේ.
බෙදාගන්න.
පිංතූරේ දුන්නු කෙනාට බොහෝම ස්තූතියි.

--- non unicode ---

meka liwweth pintoorayakata kavi liyamin inna kaviyo set ekak munagahena cyber awakashe tenaka.
liyala nam tikak kal. ath onna ada tamai danne.
bedaganna.
pintoore dunnu kenata bohoma stutie.

Oct 13, 2008

Dinaka - දිනක.....


ම්ම්ම්.... මේක ලිව්වේ නම් ලොකු හේතුවකට.....
ඒ ටික විතරක් ඇති....


--- non unicode ---

mmm.... meka liwwe nam loku hetuwakata....
a tika witarak athi....


Oct 7, 2008

සල්ලි - සක්විති ඛේදවාචකය | Salli - Sakvithi Tragedy

ම්ම්ම්.... මේ පිංතූරය ගත්තේ ලංකාදීප වෙබ් සයිට් එකෙන්.
සක්විති ඛේදවාචකය ගැන අද එද්දි Phone එක අරගෙන ලිව්වේ....

--- non unicode ---

mmm.... me pintooraya gatte lankadeepa web site eken.
sakvithi tragedy eka gena ada eddi phone eka aragena liwwe.


Oct 3, 2008

සුදු වළාකුලේ - Sudu Walakule

සයිබර් අවකාශේ මේ දවස්වල රූප වලට කවි ලියනවා අපි set එකක් එකතුවෙලා.
So ඊයේ තිබුණු පිංතූරයට මම නම් අද තමයි කවිය ලිව්වේ.
මේ දවස්වල පට්ට busy. (අයිස් දියවෙනවෝ.......)

--- non unicode ---

cyber awakashe me dawaswala roopa walata kavi liyanawa api set ekak ekathuwela.
so, eeye tibunu pintoorayata mama nam ada tamai kaviya liwwe.
me dawaswala patta busy. (ice diyawenawoooo......)